Loading...
නාවික හමුදාවට නව පදක්කමක්.
Local නාවික හමුදාවට නව පදක්කමක්.
  • Admin
  • Jan 20, 2026 | 15:56

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා නව සමරු පදක්කම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ජනපති අත්සනින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.


මෙම නව පදක්කම "75වන නාවික හමුදා සංවත්සර සමරු පදක්කම" ලෙස නම් කර ඇත.